soldier

           Soldier



හමුදා කඳවුරක් තියනවා.,මේකේ පුහුණුව ලබා දෙන සොල්දාදුවන්ට කිසිම හැගීමක් දැනීමක් නෑ,කිසි අනුකම්පාවක් දක්වන්නේත් නෑ. ඔවුන්ගේ එකම අරමුණ යුද්ධය පමණයි.මේ සොල්දාදුවන්ගෙන් දක්ෂම කෙනා තමයි ටොඩ්.මේ අතර තුර හමුදා ප්‍රධානියා විසින් අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා DNA තාක්ෂණයෙන් අලුත් සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමට . ඉතින් මේ අලුත් සොල්දාදුවන් අවට පස්සේ අපේ පරණ කස්ටියව නිකන්ම හැලෙනවා.සුපිරි සොල්දාදුවන් හා ටොඩ් අතර සිදුවන ගැටුමකදී ටොඩ් ට තුවාල සිදුවෙනවා.හමුදාවේ අය ටොඩ් මැරුණා කියලා හිතල අපද්‍රව්‍ය බැහැර කරන වෙනත් ලොවකට ටොඩ් ගේ ශරීරය ගිහින් දානවා.එහිදී ටොඩ් ට නැවත සිහිය එනවා.........ඊට පස්සේ තමයි හොදම හරිය.......ඒ ග්‍රහලෝකයේ ඉන්නේ කවුරුන්ද? ටොඩ් ට හැගීම් දැනීම් ඇති වෙයිද?සුපිරි සොල්දාදුවන් නැවත ටොඩ් සොයා ඒවිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු film ඒක download කරගෙනෙම බලමු හොදේ .. 


සින්හල උපසිරිසි 👇👇👇
උපසිරිස

Direct link👇👇👇
ඕ නිම් comment කරන්න.

Torrent file එක👇👇👇
Torrent 740p


                                                              Ravinath🤗🤗

No comments:

Post a Comment