Friday, June 8, 2018


Diya (2018) Sinhala Subtitles | නූපන් දරුවෙකුගේ බිහිසුණු දාම ඝාතනය! [සිංහල උපසිරැසි සමඟ]




Diya (2018) Sinhala Subtitles | නූපන් දරුවෙකුගේ බිහිසුණු දාම ඝාතනය! [සිංහල උපසිරැසි සමඟ]
3 weeks ago All, Featured Articles, MaxxA, Sinhala Subtitle, අප‍රාධ, අභිරහස්, අමුතුයි, එළ, චිත්‍රපටි, ත්‍රාසජනක, දමිළ, පවුලේ සැමට, බලන්න, සංගීතමය, සිංහල උපසිරැසි, අශාන් මදුවන්ත
සිත සනසන දරු නැළවිල්ල…
නුඹට ගායනා කිරීමට අතපසු වූ එය…
ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඔබ සතු වටිනාම වස්තුව ලෙසින් වැළඳගෙන…
හුරතල් කිරීමට නොහැකි වුවත්…
ඇය තවමත් ඔබ සතු මාහැඟි කොටසකි.
සිත සනසන දරු නැළවිල්ල…
නුඹට ගායනා කිරීමට අතපසු වූ එය…
ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.
වචනයකුදු නොදොඩා…
අම්මා යනුවෙන් ඇය නුඹව ඕනෑම මොහොතක ආමන්ත්‍රණය කරාවි!
තුලසි සහ ක්‍රිෂ්ණන්! අලුත විවාහපත් වූ ආදරණීය යුවලක්. බැලූ බැල්මට නම් මේ යුවලත් අනෙකුත් සාමාන්‍ය යුවලක් වගේ තමයි පේන්නේ. හැබැයි, මේ ආදර කතාව පසුපස බොහොම ඛේදජනක අතීත කතාවක් ගලායනවා. ජීවිතය කියන්නේ හැමතිස්සෙම අපිට උවමනා දේ විතරක්ම වෙන තැනක් නෙමෙයි. ජීවිතය අපේ වුනත්, අපිට සමහර තීරණ අකමැත්තෙන් වුනත් අරගන්න සිද්ධවෙනවා, අනිත් අයගේ බලපෑම මත. සමහර විට අහිමිවීම් සිද්ධවේවි. ඒත්, ඒ සියල්ලක්ම දරාගෙන ජීවිතයේ ඉදිරියට යන්න සිද්ධවේවි. මේ තමයි ජීවිතයේ ස්භාවය. මං අර ඉහත කියපු යුවලත් අන්න ඒ වගේ තමයි. හැබැයි, මේ කතාව වැඩියෙන්ම බර වෙන්නේ තරුණියට. ඒ කියන්නේ, මේ තුලසිට. වසර පහක් තිස්සේ අතිශය දරුණු ඛේදවාචකයක් ඇය සිය සිතෙහි තදකරගෙන හිටියා. නමුත්, වසර පහක් පුරාවටම ඇය සිහින දැක්කා. වසර පහක් පුරාවටම දිනෙන් දින ඇයගේ සිහිනය දළු ලා වර්ධනය වුණා. ඇය ඇයගේ සිහිනයත් සමගින් ජීවත් වුණා. නමුත්, සැබෑවටම එය සිහිනයක්ද? නැහැ! වසර ගණනාවක් පුරාවට දළු ලා රෝපණය වුණු මේ සිහිනය දවසක් දා සැබෑවක් බවට පත්වුණා!
හිටිහැටියේම තුලසිගේ සහ ක්‍රිෂ්ණන්ගේ පවුලේ සමීපතම පුද්ගලයන් කීපදෙනෙක් ඉතාමත් අභිරහස් අන්දමින් දින කීපයක් ඇතුලත මිය යන්න පටන්ගත්තා. බැලූ බැල්මට නම් අනතුරක් වගේ පෙනුණත්, මේ හැම මරණයක්ම සිද්ධවුණේ හුස්ම හිරවීම හේතුවෙන්. ඒ වගේම, මේ හැම කෙනෙක්ම මැරෙන්න කලින් අවසානෙට දැකපු කෙනා තමයි තුලසි කියන්නේ. කොහොමද මෙහෙම වෙන්නේ? අනතුරක් විදියට පෙන්නුම් කරමින්, මේ යුවලගේ සමීපතම නෑදෑයන් පමණක් මේ ආකාරයෙන් අභිරහස් ලෙස මියයන්නේ කෙසේද? එතකොට මොකක්ද මේ නූපන් දරුවෙක් ගැන කියලා තියෙන්නේ? අවුරුදු පහකට කලින් මේ යුවලට සිදුවෙච්ච අතිශය දරුණු ඛේදවාචකය මොකක්ද? අවුරුදු පහක් තිස්සේ තුලසි දැකපු හීනය මොකක්ද? අන්තිමේදී මේ හීනය හැබෑ වුනේ කොහොමද? ප්‍රශ්න කෝටියයි! පිළිතුරු අවශ්‍යයි නම්, පුරා හෝරා එකහමාරක් මුළුල්ලේ දිග හැරෙන්නා වූ මේ සිනමා සිත්තම බොහොම අපූරුවට ඔබට පිළිතුරු සපයාවි. බොහොම සංවේදී අවසානයක් සමගින්, මොකක්ද මේ වුණේ කියලා කට ඇරගෙන කල්පනා කරන්න තරම් ප්‍රබල අවසානයක් මෙම චිත්‍රපටය සතු වෙනවා.
මතකද ප්‍රේමම්? ඉන්දීය චිත්‍රපට ප්‍රේක්ෂකයෙක් නම් ප්‍රේමම් කොහොම අමතක වෙන්න ද නේද? එතකොට මතකද දන්නේ නැහැ ප්‍රේමම් එකේ මලර් ටීචර්ව? ප්‍රේමම් බැලුවා නම් මලර් ටීචර්ව අමතක වෙච්ච කෙනෙක් ඉන්න බැහැ නේද? ඔව්. ප්‍රේමම් තුලින් මුළු ඉන්දියාවක් විතරක් නෙමෙයි, ලෝකයක් හොල්ලමින් මලයාලම් සිනමාව ලෝකෙටම අරගෙන ගියපු ඒ පුංචි කෙල්ල සායි පල්ලවී තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ. චිත්‍රපට ක්ෂේත්‍රය තුල මේ පුංචි කෙල්ල තවම රංගනයෙන් සහභාගී වෙලා තියෙන්නේ සිනමා නිර්මාණ අතලොස්සක් සඳහා පමණයි. හැබැයි, මේ අතලොස්සක් වූ සිනමා නිර්මාණ තුලින් ලොව වටාම අති විශාල ප්‍රේක්ෂක ජනතාවක් ඇය වෙත ආකර්ෂණය කරගැනීමට මේ පුංචි කෙල්ල පුදුමාකාර දක්ෂයෙක් වුණා. මේ නිසාම, සිය හැඩකාර, කටකාර රංගන ප්‍රතිභාවෙන් ලොවක් අමන්දානන්දයට පත්කළ ඇය, මෙම නිර්මානයත් සමගින් දමිළ සිනමාව වෙත පා තබනවා. බැහැයි, වෙනදා දැකලා පුරුදු විනෝදකාමී, කටකාර සායි පල්ලවී නම් ඔබට මේ සිනමා නිර්මාණය තුලින් දැකගන්න ලැබෙන එකක් නැහැ. ඒ වෙනුවට, බොහොම බැරෑරුම්, සංවේදී චරිතයක් බොහොම අපූරුවට ඔබ හමුවේ ගෙන එන්නට ඇය සමත්කම් දක්වනවා. Thaandavam (2012), Thalaivaa (2013), Vanamagan (2017) වගේ දැවැන්ත නිර්මාණයක් දමිළ සිනමාවට දායාද කරපු A. L. Vijay තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. චිත්‍රපටය ගැන කියනකොට සංගීතය ගැනත් නොකියම බැහැ. මතකද Vikram Vedha චිත්‍රපටයේ තිබ්බ අති විශිෂ්ඨ සංගීතය? ඔව්, Vikram Vedha චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරපු Sam C. S. තමයි මේ චිත්‍රපටය පුරාවටම අතිශය සුමියුරු නාද රටාවන්ගෙන් මේ සිනමා නිර්මාණය ඒකාලෝක කරමින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ. චිත්‍රපටයේ මැදකදී ඔබට නරඹන්න ලැබේවි අතිශය මියුරු සංගීතයෙන් වර්ණවත් වෙච්ච, බොහොම සංවේදී, අතිශය මියුරු ගීතයක්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්න, චිත්‍රපටය තුල රංගනයෙන් දායක වෙන ළමා නිළිය. නමින් ඇය Veronika Arora. යන්තම් අවුරුදු පහ හයක් විතර ඇති. හැබැයි, ඇයගේ රංගනය ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි… අනර්ඝයි!
Thriller, Horror යන කාණ්ඩ නියෝජනය කරමින් අප්‍රේල් 27 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, මෙම ලිපිය ලියන මොහොත වනවිට IMDB දර්ශකය 7.3 ක් වැනි ඉහළ අගයක් කරා කරකවන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ, මුලින් මේ චිත්‍රපටය නම් කරලා තිබුනේ Karu කියන නමින්. ඒත්, හිටි හැටියෙම චිත්‍රපටයේ නම Diya කියලා වෙනස් කළා. ඒ වගේම, මේ චිත්‍රපටය තෙලිඟු භාෂාවෙන් පවා සමගාමීව නිර්මාණය කරලා තියෙනවා Kanam කියන නමින්. තව දෙයක්, Horror කැටගරියේ චිත්‍රපටයක් කිව්වම ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ හොල්මන් ඉන්න චිත්‍රපටය. මේකට හේතුව, වර්තමානයේ බිහිවෙන බොහොමයක් Horror චිත්‍රපට වලට පාදක වෙන්නේ හොල්මන් සහිත කතා. මේ නිසාම ප්‍රේක්ෂකයා වැරදි වැටහීමක් අරගෙන තියෙනවා, Horror චිත්‍රපටයක් නම් අනිවාර්‍යයෙන්ම හොල්මන් තියෙන්න ඕනේ කියලා. හැබැයි, Horror චිත්‍රපටයක් කියන එකේ නියම අර්ථය තමයි, ත්‍රාසය/භීතිය/තැතිගැන්ම සහිත නිර්මාණයක් කියන එක. විශේෂයෙන් මෙහෙම කියන්න හේතුව තමයි, මේකත් Horror චිත්‍රපටයක්. හැබැයි, සාම්ප්‍රදායික Horror කලාවෙන් ඈත්වෙලා, අලුත් මානයක් වෙත දොරටු විවර කරන්න උත්සාහ දරපු නිර්මාණයක්. මෑතකදී හින්දි සිනමාවෙන් එළිදක්වපු Pari චිත්‍රපටයත් මේ අන්දමේ අන්දමේ Horror කැටගරියේ වෙනත්ම මානයක් සොයාගියපු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්.
එහෙනම්, අරගෙනම බලන්න. කැමති නම් ට්‍රේලර් එකත් මුලින්ම නරඹලා ඉන්න. වෙනස්ම විදියකට ඔබව හිතන්න පොළඹවන, අවසානයේ ඔබට හිතන්න යමක් ඉතුරු කරන, සමාජයට වැදගත් පණිවිඩයක් රැගෙන එන, කම්මැලිකමෙන් තොරව නරඹන්න පුළුවන් වෙනස්ම නිර්මාණයක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම්, හැමදෙනාටම ජය!


Sunday, June 3, 2018

Rangasthalam (2018)

Rangasthalam (2018) | අසීමිත ආදරය,සහෝදර සෙනෙහස හා මැදි වූ අපේ ගම



රංගස්ථාම් (ඉංග්රීසි: වේදිකා) යනු 2018 ඉන්දියානු තෙලිගු භාෂාව ක්රියාකාරී නාට්ය චිත්රපටය වන සුකුමාර් විසින් නිෂ්පාදනය කරන ලද අතර, Y. නවීන්, Y. රවී සන්කාර් සහ සී. වී. මොහාන් විසින් Mythri Movie Makers යටතේ බැනරය යටතේ. ප්රධාන චරිත රාම චරන් සහ සමන්තා රූත් ප්රභා යන චිත්රපටවල චරිත රශ්මියත්, ආඩි පිනිසෙට්ටි, ජගාපාබු බබු සහ ප්රකාෂ් රාජ් යන අනෙකුත් චරිත රඟපානු ලබන චරිත රචනා කර ඇත. 
                                             මෙම චිත්රපටය සඳහා සංගීතය නිර්මාණය වන්නේ දේවි ශ්රී ප්රසාද් විසිනි. මෙම චිත්රපටය පෙබරවාරි මාසයේදී චිරානිවි විසින් නිල වශයෙන් දියත් කරන ලද අතර 2017 අප්රියෙල් සිට එය වෙඩි තැබීම ආරම්භ කළේය. 2018 මාර්තු 30 වනදා ලොව පුරා එළිදැක්වූ චිත්රපටය විවේචකයන්ගෙන් විචාරශීලීව පිළිගැනීමට ලක්විය. 

                                                           -@wikipedia

චිත්‍රපට‍ය බාගැනීම සදහා පිවිසෙන්න




--------------------------------------------------------------------------------------------------------------------------------------------
Rangasthalam (EnglishStage) is a 2018 Indian Telugu-language action drama film directed by Sukumar and produced by Y. Naveen, Y. Ravi Sankar and C. V. Mohan under the banner Mythri Movie Makers. The film stars Ram Charan and Samantha Ruth Prabhu in the lead roles, along with Aadhi PinisettyJagapati Babu, and Prakash Raj in other pivotal supporting roles. Music for the film is composed by Devi Sri Prasad. The film was officially launched by Chiranjeevi in February and commenced its shooting from April 2017.[3] The film released worldwide on 30 March 2018 to critical acclaim from critics. This film became a sensation in AP and TS

Plot[edit]

The film begins with Chitti Babu (Ram Charan) rescuing MLA Dakshina Murthy (Prakash Raj), from a seemingly fatal road accident.
The story then shifts to a village, Rangasthalam. Chitti Babu is shown to be a partially deaf, light-hearted and jolly villager. He earns a living by watering irrigational lands of the farmers of Rangasthalam, using a motor which belongs to another villager and his best friend, Rangamma (Anasuya Bharadwaj), who he fondly calls Rangamma Atta (Aunt). Chitti Babu is in love with Ramalakshmi (Samantha Akkineni), who is the daughter of the village drunkard. Rangasthalam is shown to be run by the President (Jagapathi Babu), an influential and cruel landlord who runs the ‘Society’, which lends loans to farmers, but however, notes down higher amounts in the records and extracts high amounts from the poor farmers.
Chitti Babu’s elder brother, Kumar Babu (Aadhi Pinisetty) works in Dubai and is very fond of Chitti Babu. He arrives in Rangasthalam but is disappointed at the happenings in the village. Realizing there must be a change in power, Kumar Babu signs a nomination for the position of President of Rangasthalam, being the first to do so in over 30 years, with the help of MLA Dakshina Murthy (Prakash Raj), whose party Kumar Babu joins. Kumar Babu and Chitti Babu warn the President of the change in power in Rangasthalam. However, Rangamma tells Chitti Babu about her husband's (Rajeev Kanakala) death, who was businessman based in Dubai. He was murdered brutally when he stood up against the President. Rangamma warns Chitti Babu saying that many others also faced the same consequences when they stood up against the President. Chitti Babu, feeling scared, decides to safeguard Kumar Babu fearing for the latter’s life. He even resorts to withdrawing the nomination, but realizes his brother’s ambitions for developing Rangasthalam.
Chitti Babu eventually stumbles on a suspicious group of men and realizes Kumar Babu is going to be killed. Kumar Babu, who had gone to meet his girlfriend, Padma (Pujita Ponnada) in the neighbouring town, is attacked by hit men from outside the village. Chitti Babu manages to save the heavily injured Kumar Babu, but when they stop at a local shop for turmeric to cover the injuries, another man comes and slits Kumar Babu’s throat, and he dies. But before he dies, Kumar Babu tries to communicate something to Chitti Babu which he could not understand. To avenge the murder of his brother, Chitti Babu and the villagers go to The President's house to attack, but fearing for his life, he escapes from Rangasthalam, after which the accident of Dakshina Murthy takes place. Meanwhile, Rangamma is unanimously elected as the president of Rangasthalam.
The story now comes back to the present. Chitti Babu serves a comatose Dakshina Murthy for 2 whole years, without even going back to his village. Dakshina Murthy eventually wakes up from the coma, and two months later is elected as a minister. Chitti Babu visits him along with Ramalakshmi, where he reveals that he is aware that Dakshina Murthy is the murderer of Kumar Babu. Kumar Babu, in his last moments, had said “Srimannarayana” to Chitti Babu, who realizes it is the name of Dakshina Murthy’s assistant. Dakshina Murthy’s motive to murder Kumar Babu is revealed to be the latter’s relationship with Padma, who happens to be Dakshina Murthy’s daughter. Chitti Babu reveals he had already found Phanindra Bhoopathi hiding in Northern Rangasthalam and had beaten him to death, after which he wished to kill Dakshina Murthy when the latter was healthy and fit. Chitti Babu slits the throat of Dakshina Murthy, and walks away from his room and comes downstairs and goes to Rama Lakshmi and leave from there while Dakshina Murthy's newly wed daughter Padma arrives with her husband to meet her father.

Cast[edit]

  • Ram Charan as Chelluboina Chitti Babu alias Chitti Babu alias Sound Engineer
  • Samantha Akkineni as Ramalakshmi
  • Jagapati Babu as President Garu (the President of Rangasthalam) alias Phanindra Bhupathi
  • Aadhi Pinisetty as Chelluboina Kumar Babu alias Kumar Babu, Chitti Babu's elder brother
  • Anasuya Bharadwaj as Kolli Rangamma alias Rangammatta
  • Prakash Raj as Dakshina Murthy, the local MLA
  • Mahesh Achanta as Chitti Babu's Close Aide
  • Naresh as Koteswara Rao, Chitti Babu's father
  • Rohini as Kantamma, Chitti Babu's mother
  • Ajay Ghosh as Sheshu Naidu
  • Shatru as Kasi
  • Naveen Neni as Kasi's brother
  • Bramhaji as Election Committee BDO
  • Pujita Ponnada as Padma, Kumar Babu’s love interest
  • Rajesh Diwakar as society secretary
  • Getup Sreenu as a toddy seller
  • Seshu as a farmer
  • Baby Annie as Chitti Babu's Sister
  • Pooja Hegde in a Guest Appearance
  • Rajeev Kanakala as Husband of Rangammatta, in a guest appearance
  • Padmajaa El as Dakshina Murthy's wife

Crew[edit]

  • Direction: Sukumar
  • Producers: Naveen Yerneni, Y. Ravi Shankar and Mohan Cherukuri
  • Co-producer: Marpuri Praveen
  • Executive producer: V.Y. Praveenkumar
  • Music: Devi Sri Prasad
  • Cinematography: R. Rathnavelu
  • Editing: Navin Nooli
  • Art Direction: S. Rama Krishna & Monika Niggotre
  • Costume Design: Sushmita Konidela & Deepali Noor
  • Assistant Directors: Srinivas Rongali, Buchi Babu Sana, Sriman, Kasi Vishal , Vishnu & Venkat peddamoni.
  • Sound designer: Hari Haran
  • Sound effects editor: Sidharthan KC,Sankaran & Balakesavan Shanmugam
  • Sound designer: Sachin Sudhakaran
  • Visual effects line producer: Alan 'Badger' Brayshaw
  • Senior lighting artist: Venkata Subbarao
  • Visual effects supervisor: Yugandhar Tammareddy
  • Stunts: Lakshman Chella & Ram Chella (as Laxman Ram)
  • Operative Cameraman: Raja Shashank Reddy
  • Lyricist: Chandrabose
  • Playback singers: Chandrabose, Rela Kumar, Ganta Venkata Lakshmi, Manasi, Shiva Naagulu, Devi Sri Prasad & Rahul Sipligunj
  • Choreographer: V.J. Sekhar
  • Publicist: Vamsi Kaka & Shaikh Jani Basha
  • Publicity design: Siva Kiran

Tuesday, May 29, 2018

Tomb Raider (2018) Sinhala Subtitles

Tomb Raider (2018) Sinhala Subtitles | අහිමි පිය සෙනෙහස සොයා මාරක රණශූරියකගේ ආගමනය!



Tomb Raider 2018, පරිගණක ක්රීඩාව Tomb Raider (2013), සාර්ථක Tomb Raider ක්රීඩාව මාලාවේ පද්ධතිය නැවත ආරම්භ මත පදනම් වූ, සිට සිංහයෙකු මෙන් ගර්ජනා Uthaug අධ්යක්ෂණය වූ ත්රාසජනක චිත්රපටය වේ. එය චිත්රපට, අනෙක් අතට, පද්ධතිය නැවත ආරම්භ හා පළමු චිත්රපට දෙක කිසිදු අඛණ්ඩව නියෝජනය, එයද, මාලාවේ තුන්වන චිත්රපටය වේ. මෙම රචනය ජිනීවා රොබට්සන්-ඩොවොරෙට් සහ ඇලෙස්ටෙයාර් සිඩොන් විසින් ලියනු ලැබුවා. ග්රැහැම් කිං සහ ගැරී බාබර් චිත්රපටය නිෂ්පාදනය කළේය. Alicia Vikander රගපාන ලාරා ක්රොෆ්ට්, රිචඩ් ක්රොෆ්ට් (ඩොමිනික් බටහිර), අවුරුදු හතක් අතුරුදන් වී සිටින සාර්ථක ව්යවසායකයෙකු දියණිය ලෙස දක්නට ලැබේ. ලාරා තම පියාට සිදු වූ දෙය සොයා ගැනීමට භයානක ගමනක යෙදී සිටී. ස්විට්සර්ලන්තය ඉතිරි චිත්රපටය, ඔස්ට්රියාව හා ජර්මනිය ලකුණු මාර්තු 15 2018th දා ඇරඹෙන්නට දී ආරම්භ වන අතර ස්විට්සර්ලන්ත ප්රංශ භාෂාව කතා කරන කොටසක්, මාර්තු 14 වන දින සිනමා නිකුත් විය දිනකට පසු චිත්රපටය නිල වශයෙන් එක්සත් ජනපදයේ දියත් කරන ලදී.

-@wikipedia


චිත්‍රපට‍ය බාගැනීම සදහා පිවිසෙන්න